About Us

At this challenging time a group of us have come together to start a door to door delivery service of household essentials. If this endevour is successful we will continue this service for the convenience of the residents of Panadura. As this is a pilot project, your patience and understanding is appreciated. 

මෙම සමාජ නිරෝධයන කාලයේ, පානදුර ප්‍රදේශවාසීන්ට සේවයක් ලෙස අප දොරින් දොරට අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කිරීමේ වැඩ පිළිවෙලක් දියත් කළෙමු. මෙය සාර්ථක ව්‍යාපෘතියක් වුවහොත් දිගටම පවත්වාගෙන යාමට අදහස් කරමු. භාණ්ඩ ලබාදීමේදී අඩුපාඩු ඇතිවුවහොත් ඉවසිඉමෙන් කටයුතු කල යුතු බව දන්වමු.